Sonduru Dawasaka Munagasi Chords
Lahiru Prabath
Last Played 24/02/2026 16:35
Play Count 11172 Contributor: Sandun
Play Count 11172 Contributor: Sandun

View +1 more Lahiru Prabath Chords
Chord Diagrams for 'Sonduru Dawasaka Munagasi' song:
[Verse 1]
---------------------------------------------------
Bm A G A D
සොඳුරු දවසක මුණ ගැසී හිනැහී හිත ගෙනගියා
G A D G F# Bm
දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ … //
Bm A Bm G A Bm
මගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා
G A Bm
ඇසුවා ඇසක් ඉඟිකර මාගේ
G F#
මිහිරේ තවම මතකදෝ
[Chorus]
---------------------------------------------------
G A D G A D
කොහේදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා
G A Bm
ඉවසා ඉඳිමී හිතක් වෙනුවෙන් රන්
G A Bm
රහසින් හෙමින් අඬමි මං
G A Bm
සිහිනයෙන් ඔබ සොයන්නම්
G A Bm
ආදරෙයි මගේ පණට මං
[Verse 2]
---------------------------------------------------
Bm A G A D
පෝය සඳක් වී හිරුට ලංවී තුරුළු වී
G A D
ඇවිද යමු මල් හීනයේ
G F# Bm
මගේදෝ ඔබ මගේමදෝ
G A D G A D
කොහේදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා //
G A Bm
සිහිනයෙන් ඔබ සොයන්නම්
Bm A Bm G A Bm
මගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා…
G A D G A D
කොහේදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා //
G A Bm
සිහිනයෙන් ඔබ සොයන්නම්…
1 More Songs by Lahiru Prabath:
Sonduru Dawasaka Munagasi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.